අධ්‍යක්ෂිකා - වෙළඳපල සංවර්ධනය පැතිකඩ
Qualifications
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය
- කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය
- ජාත්‍යන්තර වෙළඳ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
SLEDB හි වසර 28 ක පළපුරුද්දක් ඇත.
- 2016 මැයි සිට මේ දක්වා – අධ්යක්ෂ/වෙළඳපොල සංවර්ධන
- 2007 අප්‍රේල් සිට 2016 අප්‍රේල් දක්වා - නියෝජ්‍ය අධ්යක්ෂ/ වෙළඳපල සංවර්ධන
- නොවැ 1999 සිට 2007 මාර්තු දක්වා – සහකාර අධ්යක්ෂ/වෙළඳපොළ සංවර්ධන
- අගෝස්තු 1993 සිට නොවැම්බර් 1999 – කළමනාකරණ සහකාර/වෙළඳපල සංවර්ධන
රාජකාරි පසුබිම
නව වෙළඳපල/නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, අභ්‍යන්තර/බාහිර වෙළඳ නියෝජිත කණ්ඩායම් සංවිධානය කිරීම, වෙළඳපල පිළිබඳ සම්මන්ත්රණ/වෙබිනාර් සංවිධානය කිරීම, ජාත්‍යන්තර වෙළඳ ප්රදර්ශනවලදී ශ්‍රී ලංකා රට මණ්ඩප සංවිධානය කිරීම, සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම ඇතුළුව EDB හි වෙළඳපල සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා වගකීම දරයි. FTAs/PTAs/JCs/TIFAs ආදිය සහ අංශයේ සමස්ත පරිපාලනය