ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග

හැඳින්වීම

විනාකිරි යොදා කල්තබා ගන්නා ලද එළවළු, සීනි හෝ සීනි ස්ප්‍රීතු යොදා සකසන ලද පළතුරු හා ඇට වර්ග, ජෑම් වර්ග, ජෙලි වර්ග, පලතුරු සාරය, පලතුරු යුෂ, වියළන ලද පලතුරු, එළවළු හා ඇට වර්ග සෝස් වර්ග, සුප් වර්ග, ආහාර සැකසුම්, සකසන ලද මස් සහ මාළු නිෂ්පාදන ආදී වූ විවිධාකාරයේ සැකසූ ආහාර ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරේ.

අපගේ සකසන ලද පලතුරු සඳහා ප්‍රධානතම වෙළෙඳපොළවල් වන්නේ යුරෝපීය සංගමය, ඕස්ට්‍රේලියාව, රුසියාව, කැනඩාව හා ඇමරිකා එක්සත් ජනපදයයි.  සකසන ලද ගර්කින්, ටින් වල හෝ බෝතල් වල අසුරන ලද  රඹුටන්, කොමඩු, අඹ, අන්නාසි හා පැපොල් වැනි කලාපීය පලතුරු, විජලනය කළ/වියළන ලද අන්නාසි, අඹ, කෙසෙල්,  පැපොල්, කොස්, දෙල්, කැරට්, බෝංචි, ලීක්ස් සහ ලූනු වැනි කලාපීය පළතුරු සහ එළවළු මෙන්ම ජෑම් සහ ජෙලි වර්ග ප්‍රධාන වශයෙන්ම යුරෝපයට අපනයනය කෙරේ. මැද පෙරදිග හා මාලදිවයින වැනි අනෙකුත් වෙළඳපොළවල් වෙතද සකසන ලද ආහාර අපනයනය කෙරේ.

පළාත් වල ස්ථාපිත කර ඇති වානිජ මට්ටමේ ගොවිපොළ නිසා සැකසීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව හා තරඟකාරී මිල ගණන් යටතේ සැපයීම තහවුරු කෙරේ.

ප්‍රධාන ආනයනකරුවන්

මාලදිවයින, කුවේටය, එක්සත් අරාබි එමීරය, ජපානය, කැනඩාව, රුසියාව, එක්සත් රාජධානිය, බෙල්ජියම,  සෞදි අරාබිය සහ ජර්මනිය.



 

පොල් රා

සියවස් විසිපහක් පමණ කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ සාම්ප්‍රදායික පානයක් ලෙස පොල් රා පැවතිණි.  පොල් ගසෙහි ළපටි මල් මැදීම තුළින් රා ලබ‍ා ගනු ලැබේ. ‍මෙම ප්‍රණීත ශාක සාරයෙහි ඇති යීස්ට් වලින් සීනි පැසවීමකට ලක් කොට ඊතයිල් මද්‍යසාර බවට පත්කරයි. රා වල ප්‍රෝටීන, විටමින, ඛනිජ හා 6.8% ඊතයිල් මද්‍යසාර අඩංගු වේ.


සකසන ලද තැඹිලි පානය

තැඹිලි ‍ගෙඩි වල අඩංගු වන මෙම ප්‍රබෝධ ජනක දියරය සියවස් ගණනාවක් පුරා ලාංකිකයන්ගේ ප්‍රියතම පානයක් ලෙස පවතී.

වෙනත් නිෂ්පාදන

ඉඟුරු බීර: ඉඟුරු වල ස්වාභාවික ගුණය ප්‍රචලිත කිරීම සඳහා‍

වයින් වර්ග:      තැඹිලි, වැල් දොඩම්, අන්නාසි හා අඹ වැනි කලාපීය පලතුරු වලින් පෙරාගන්නා ලද

2006- 2008 ආහාර, පාන හා දුම්කොළ අපනයන කාර්යසාධනයේ සාරාංශය (අගය ඇමරිකානු ඩොලර් මිලියන වලිනි)