ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන

හැඳින්වීම

ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේදී ප්‍රමුඛ වන කර්මාන්තයක් ලෙස ‍ශ්‍රී ලංකාවේ එළවළු සහ පළතුරු යන දෙඅංශය හැඳින්විය හැකිය. කෘෂිකර්මාන්තයේ නියැළී සිටින ජනගහනයෙන් බහුතරය කුඩා පරිමාණ නිෂ්පාදකයන් හෝ ගෙවතු වගා සැපයුම්කරුවන් වෙති. අන්තර්ජාතික හා ‍දේශීය වෙළෙඳපොළේ ඇති අවස්ථාවන් හඳුනාගන්නා අතරම වත්මන් සංවර්ධන වැඩසටහන් ඉලක්ක කරනුයේ ඵලදායිතාව වර්ධනය කිරීම, පහසු නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කිරීම, ගොවිපොළ වලින් ස්ථාවර ආදායමක් ලබාගැනීම ආදී වූ අරමුණු සාක්ෂාත් කර ගනු වස්  අපනයනකරුවන් හෝ අළෙවි ව්‍යවසායකන් හා සම්බන්ධ කරන ලද කුඩා ගොවිපොළ පොකුරු සමාගම් ස්ථාපනය කිරීමටය.

නිෂ්පාදන

පලතුරු

එළවළු

 

අන්නාසි

 

ලීක්ස්

අඹ

තක්කාලි

‍ගස්ලබු

ගෝවා

දෙහි

මාළුමිරිස්

කෙසෙල්

පතෝල

වැල් දොඩම්

බණ්ඩක්කා

අලිගැටපේර

කරවිල

රඹුටන්

කොළ එළවළු

මැංගුස්

සලාද කොළ

දූරියන්

මඤ්ඤොක්කා, කිරි අල

ඩ්‍රැගන් පෲට්

රාජ අල

පේර

 

කොමඩු

 

සැපයුම් මූලාශ්‍රය

  • ‍කුඩා ගොවිපොළ හා ගෙවතු
  • පොකුරු සංවිධාන/ වානිජ මට්ටමේ ගොවිපොළ
  • ගම්මාන/ මධ්‍යම එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන
  • පළාත් තොග වෙළෙඳපොළවල්



 

තාක්ෂණය

අපනයන වෙළෙඳපොළ සඳහා විශේෂයෙන්ම, බෝග වගාව, යෙදවුම් භාවිතය, පසු අස්වනු කළමනාකරණය, ඇසුරුම, ප්‍රවාහනය ආදිය සම්බන්ධව ‍දියුණු ශිල්පීය ක්‍රම භාවිතා කෙරේ.

තත්ත්ව ප්‍රමිතීන්

  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
  • එච් ඒ සී සී පී (Hazard Analysis and Critical Control Points)
  • අළුත් පලතුරු හා එළවළු සඳහා වන යුරෝපියානු සංගමයේ ප්‍රමිතීන්

අපනයනය සඳහා අවශ්‍ය සහතික

  • ප්‍රභවය පිළිබඳ සහතිකය
  • ෆයිටෝසැනිටරි සහතිකය

(phytosanitary Certificate)

රේඛීය ආයතන/ ස‍ංගම්

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • ගොවිජන‍ සේවා දෙපාර්තමේන්තුව
  • ප්‍රා‍ෙද්ශීය ලේකම්වරුන්
  • ශ්‍රී ලංකා පලතුරු හා එළවළු නිපදවන්නන්, සකසන්නන් හා අපනයනකරුවන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  • කාර්මික හා තාක්ෂණික ආයතනය (ITI)
  • ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය
  • විශ්ව විද්‍යාල

2006 -2008 පලතුරු, එළවළු හා කජු අපනයන කාර්ය සාධනයේ සාරාංශය