• PEA 2016 - Leadership Excellence in the Export Drive
  • SheTrades
  • eMARKETPLACE
  • Slintec Science Clinic
  • Pure Ceylon Cinnamon
  • Pure Ceylon Tea

ප්‍රවෘත්ති සහ වැඩසටහන්

අපනයනකරුවන්ගේ නාමාවලිය

Export Directory

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ශ්‍රී ලංකාවේ සිටින සැපයුම් කරුවන් සොයා ගැනීම

අප විසින් සම්පාදනය කරන ලද අපනයනකරුවන්ගේ නාමාවලිය ලොව පුරා සිටින ආනයනකරුවන් සදහා ශ්‍රී ලංකාවේ සිටින සැපයුම් කරුවන් පිළිබඳ ඉතා වටිනා තොරතුරු ඉදිරිපත් කරයි .

ඔබ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ සේවා අපනයනකරුවෙක් නම් ඔබට මෙම නාමාවලියෙහි ලැයිස්තුගත වීමෙන් ලොව පුරා සිටන ගැනුම්කරුවන් සොයා ගැනීමට ඉමහත් අවස්ථාවක් සලසා ඇත.

අපනයනකරුවන් නාමාවලිය වැඩිදුරටත්

අපගේ තොරතුරු හවුල්කරුවන්