ශී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින්, අපනයන කරුවන් සහ අපනයන විභවයක් සහිත අයවළුන් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව දැනුවත්කිරීම සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් සහ සහතික පත්‍ර පාඨමාලා සංවිධානය කරනු ලැබේ.

ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු සඳහා සක්‍රියව දායක වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල උසස් සහ මධ්‍යම මට්ටෙම් විධායක නිලධාරීන් සඳහා මෙම සහතික පත්‍ර පාඨමාලාව ශී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබයි.
පළමු ඒකකය - සෙනසුරාදා දින පහකි (05)
දෙවන ඒකකය - සෙනසුරාදා දින පහකි (05)
ශී ලංකා රේගුව, කොළඹ වරාය සහ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ලට ක්ෂේත්‍ර චාරිකාවක් මීට ඇතුලත් වේ .
පාඨමාලා ගාස්තුව - රු. 35,000 / - සම්පූර්ණ වැඩසටහන වෙනුවෙන්,
චතුරි පත්මපෙරුම මෙනෙවිය
සහකාර අධ්යක්ෂ
+94-11-230-0705/11 Ext. 322
+94 11 2300676
[email protected]
කළණ ගමගේ මහතා
අපනයන ප්‍රවර්ධන නිලධාරී
+94-11-230-0705/11 Ext. 321
+94 11 2300676
[email protected]
රේගු නිෂ්කාශන කටයුතු වල හා භාණ්ඩ නැව්ගත කිරීමේ කටයුතුවල නියැලෙන්නන් ඉලක්ක කොට ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මෙම සහතිකපත්‍ර පාඨමාලාව සංවිධානය කරනු ලැබේ.
පැමිණීමේ අවශ්‍යතා සහ විභාග නිර්ණායක යන දෙකම සපුරාලන, පුහුණු වැඩසටහන සාර්ථකව නිම කරන සහභාගිවන්නන්ට සහතික පත්රයක්ප් රදානය කෙරේ..
සම්පූර්ණ වැඩසටහන සඳහා පාඨමාලා ගාස්තුව - රු. 30,000 / -
කළණ ගමගේ මහතා
අපනයන ප්‍රවර්ධන නිලධාරී
+94-11-230-0705/11 Ext. 321
+94 11 2300676
[email protected]