අභ්‍යන්තර විගණක පැතිකඩ
සුදුසුකම්
- මූල්‍ය විෂයයෙහි ව්‍යාපාර කළමනාකරණයේ ශාස්ත්‍රපති උපාධිය, කැළණිය විශ්වවිද්‍යාලය.
- ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යා (B.Sc.) උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
Consumer Affairs Authority –
Experience
- 01.11.2018 – 15.10.2023: විගණන නිලධාරී, පාරිභෝගික කටයුතු අධිකාරිය.
- 16.10.2023 – 02.02.2025: අභ්‍යන්තර විගණන නිලධාරී (වැඩබලන), පාරිභෝගික කටයුතු අධිකාරිය.
Work Area
අදාළ නීති, රෙගුලාසි සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව රාජ්‍ය අරමුදල් ආර්ථික වශයෙන්, කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස භාවිත කිරීම සහතික කිරීම සඳහා ස්වාධීන සහතිකයක් ලබා දීමේ වගකීම දරයි.
රාජකාරි පසුබිම
මණ්ඩලයේ සියලුම මූල්‍ය ගනුදෙනු විගණනය සහ විගණකාධිපති විසින් අනුමත කරන වාර්ෂික විගණන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අභ්‍යන්තර විගණක නිලධාරිණියගේ වගකීම වේ.