ගෝලීය වෙළඳ කේන්ද්‍රස්ථානය
-
EDB සංවිධාන ව්‍යුහය
ශ්‍රී ලංකාව එහි උපායමාර්ගික පිහිටීම, ස්වාභාවික සම්පත් සහ අපනයන-නැඹුරු ආර්ථිකය මත පදනම්ව සමෘද්ධිමත් ගෝලීය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. දියුණු සැපයුම්, නවෝත්පාදනය මත පදනම් වූ වටිනාකම් දාම සහ ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ඒකාබද්ධ කිරීමෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) රටේ වාණිජ කටයුතු සඳහා පහසුකම් සපයයි.
වැඩි තොරතුරු සඳහා
-
වෙළඳ ප්‍රදර්ශන
EDB ආයතනය, ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ සහභාගීත්වය සංවිධානය කර සහාය දක්වන අතර, ඉහළ දෘශ්‍යතාවයකින් යුත් වෙළඳ කුටි නිර්මාණය කරවීම මගින් ශ්‍රී ලාංකික අපනයනකරුවන් ගෝලීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කරමින් ගනුදෙනු ඇති කර ගැනීම, ජාලගත කිරීම සහ වෙළඳපොළට ඇතුළුවීම පහසු කරයි.
වැඩි තොරතුරු සඳහා
-
අපනයනකරුවන්ගේ නාමාවලිය
EDB අපනයනකරුවන්ගේ නාමාවලිය යනු විවිධ නිෂ්පාදන සහ සේවා අංශ වල නියුතු ශ්‍රී ලාංකේය අපනයන සමාගම්වල විස්තීර්ණ, සත්‍යාපිත දත්ත ගබඩාවකි. ලියාපදිංචි අපනයනකරුවන් සඳහා ගෝලීය නිරාවරණය, ගෝලීය ගැනුම්කරුවන්ට විශ්වසනීයත්වයකින් යුතුව අපනයනකරුවන් සෘජු සබඳතාවයක් ලබා ගැනීමට මෙම පහසුකම භාවිතා කල හැකිය.
වැඩි තොරතුරු සඳහා
-
විද්‍යුත් වෙළඳපොළ
EDB ඊ-වෙළඳපොළ (eMarketplace) යනු උසස් තත්ත්වයේ අපනයන නිෂ්පාදන සඳහා වූ ශ්‍රී ලංකාවේ ඩිජිටල් B2B සහ B2C වේදිකාවයි. එය සුරක්ෂිත, රජයේ සහාය ලබන පරිසරයක් තුළ ගෝලීය ගැනුම්කරුවන්ට ශ්‍රී ලාංකීය සැපයුම්කරුවන්ගෙන් සෘජුවම බැලීමට, විමසීමට සහ ලබා ගැනීමට හැකි වේ. මෙම ඊ-වාණිජ කවුළුව වෙළඳ සබඳතා ශක්තිමත් කරන අතර අපනයනකරුවන් සහ ජාත්‍යන්තර පාරිභෝගිකයන් සඳහා නව ව්‍යාපාරික අවස්ථා විවෘත කරයි.
වැඩි තොරතුරු සඳහා
වෙළෙඳ ප්‍රදර්ශන
Sri Lanka EXPO 2027, International Trade Exhibition
14 Jan, 2027 to 17 Jan, 2027
Sri Lanka Expo 2027 is envisioned as a premier global platform that showcases Sri Lanka's diverse industries, export capabilities, and investment opportunities to the world. The exhibition will bring together local and international exhibitors, investors, policymakers, and industry leaders to foster innovation, collaboration, and sustainable economic growth.
Discover More
Sri Lanka EXPO 2027, International Trade Exhibition
14 Jan, 2027 to 17 Jan, 2027
Sri Lanka EXPO 2027, International Trade Exhibition
Discover More
06 Oct, 2026 to 08 Oct, 2026
Beautyworld Middle East 2026
Discover More
17 Oct, 2026 to 21 Oct, 2026
Sri Lanka Country Pavilion at SIAL Paris 2026
Discover More
03 Nov, 2026 to 05 Nov, 2026
International Floriculture Trade Fair 2026
Discover More
05 Nov, 2026 to 10 Nov, 2026
The 9ᵗʰ edition of China International Import Expo (CIIE)
Discover More
10 Nov, 2026 to 12 Nov, 2026
Automechanica Dubai 2026
Discover More
Sri Lanka EXPO 2027, International Trade Exhibition
14 Jan, 2027 to 17 Jan, 2027
Sri Lanka Expo 2027 is envisioned as a premier global platform that showcases Sri Lanka's diverse industries, export capabilities, and investment opportunities to the world. The exhibition will bring together local and international exhibitors, investors, policymakers, and industry leaders to foster innovation, collaboration, and sustainable economic growth.
Discover More
Beautyworld Middle East 2026
06 Oct, 2026 to 08 Oct, 2026
Beauty World Middle East - UAE Trade Fair is considered as one of the largest beauty trade shows that provides the opportunity for producers, exporters, buyers, distributors & retailers of Ayurveda, Herbal and Cosmetics Products to meet at a single place to negotiate business and exchange knowledge and technology.
Discover More
Sri Lanka Country Pavilion at SIAL Paris 2026
17 Oct, 2026 to 21 Oct, 2026
The SIAL, a bi-annual event held in Paris, France is one of the major food exhibitions in Europe that brings all the food channels together under one roof, will be held from October 17 to 21, 2026 at Paris Nord Villepinte, France.
Discover More
International Floriculture Trade Fair 2026
03 Nov, 2026 to 05 Nov, 2026
The International Floriculture Trade Fair (IFTF) is a premier global event for the floriculture industry, held annually at the EXPO Greater Amsterdam in Vijfhuizen, Netherlands.
Discover More
The 9ᵗʰ edition of China International Import Expo (CIIE)
05 Nov, 2026 to 10 Nov, 2026
The 9th edition of China International Import Expo (CIIE) will be held from 5th to 10th November 2026 at the National Exhibition & Convention Center, Shanghai, China. The EDB in collaboration with Sri Lanka Embassy in Beijing and Sri Lanka Consulate General in Shanghai, China is making arrangements to organize Sri Lanka’s participation at the 9th CIIE-2025.
Discover More
Automechanica Dubai 2026
10 Nov, 2026 to 12 Nov, 2026
Automechanika Dubai 2026 is the premier international trade exhibition for the automotive aftermarket industry in the Middle East & Africa (MEA) region.
Discover More
Electronica 2026
10 Nov, 2026 to 13 Nov, 2026
As the world’s leading trade fair, every two years electronica provides a comprehensive update of the rapidly developing technology in all fields of electronics.
Discover More
සන්නිවේදන කේන්ද්‍රය - ගෝලීය අපනයන තොරතුරු ද්වාරය
-
යෝජනා කැඳවීම (IFP) - ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ අක්වෙරළ සේවා (M&OS) අංශය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා වෘත්තීය මහජන සම්බන්ධතා සේවා සමාගමක් තෝරා ගැනීම සහ සම්බන්ධ කර ගැනීම සඳහා ප්‍රසම්පාදනය
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සහ වෙරළාසන්න (offshore) සේවා අංශය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා වෘත්තීය මහජන සම්බන්ධතා සේවා ආයතනයක් තෝරා ගැනීම සහ ඊට අදාළ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන්, සුදුසුකම් ලත් සහ වෘත්තීය සේවා සපයන ආයතනවලින් (ලංසුකරුවන්ගෙන්) මුද්‍රා තැබූ ලංසු කැඳවීමට SLEDB මගින් කටයුතු කරනු ලැබේ.
Read More
-
Protected Geographical Indication (PGI)
The Cinnamon stakeholders who comply with the eligibility criteria are invited to forward their applications to EDB to obtain license to use PGI mark for Ceylon Cinnamon products.
Read More
අපගේ තොරතුරු සැපයුම්කරුවන්